Home » » Annasi niyambala recipe hidden in Youtube.

Annasi niyambala recipe hidden in Youtube.

Saturday, May 22, 2021 | 1:49 AM

 

 
 මේ වීඩියෝ එක 2020-02-09 අප්ලෝඩ් කල එකකි, මේ වීඩියෝ එක අවුරුද්දයි මාස 3ටම යවලා තිබුනු ප්‍රමාණය තමයි මේ පෙන්නන්නේ. අපේ අම්මා චැනලයෙන් අලුත් රෙසිපියක් කලොත් එක කාට හරි කියා කරවනකම් යුටියුබයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්නට සම්බන්ධ කිහිපදෙනකුට නින්ද යන්නේ නැත.


ඔවුන් එම රෙසිපිය ඔවුන්ගේ ගමේ කෙනෙක් ලව්වා කරවා අප්ලෝඩ් කරවන තුරු අපේ අම්මා විසින් කරන ලද මෙවැනි අලුත් රෙසිපි සහිත වීඩියෝ මිනිසුන්ට යවන්නේ නැත. ඔවුන් ඒ සඳහා කල් යල් බලා දිගටම මේ වඩේ කරගෙන පැමිණියා.  වැඩිපුරම අපේ අම්මාගේ රෙසිපීස් කරවන්නේ අගහරු ග්‍රහායාගේ ගමේ පුතාලා දුවලා ලවාය. අපේ අම්මාගේ මෙම රෙසිපීස් යුටියුබයේ පමණක් නොව, පත්තර, පොත් වලින් සහ වෙනත් ක්‍රම වලින් ඉතා ඉක්මණින් සෙනඟට යවනවා ඇත. මොවුන් කියන්න උත්සහ කරන්නේ අපේ අම්මා ඔවුන්ගෙන් බලාගෙන ඉව්වා කියාය. ඔබට යම්කිසි වීඩියෝවක් එන විට ඒ විඩියෝවේ දිනේ බලන්න. එවිට ඔබට වැටහේවි.
මෙවැනි දේවල් අපේ අම්මා චැනලයට  සිදුවුනි මේ වීඩියෝ එක පහත දැමූ ආකාරය ප්‍රස්ථාරය නරඹන්න.


මේ ආකරයෙන් කරවූ වීඩියෝ විස්තර සහිතව වෙබ්සයිට් එකෙන් ඉදිරිපත් කරන්නම්.

SHARE

0 comments :

Post a Comment