අපේ අම්මාට සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 2ක් (ලක්ෂ 20ක්) පැමිණීම වසන් කිරීමට යුටියුබ් එක විසින් සිදුකරන වංචාව ප්‍රෝඩාව මෙතනින් බලන්න. අද දින (2021-5-29) යුටියුබ් එකට යැවූ ලිපියේ සිංහල පරිවර්ථනයයි මෙතන තියෙන්නේ.
අද දින (2021-5-29) යුටියුබ් එකට යැවූ ලිපියේ සිංහල පරිවර්ථනයයි මෙතන තියෙන්නේ.
යුටියුබ් එක ඔයාලාගේ සෙල්ලම් ආයෙත් පටන් අරන්. හැමතිස්සෙම අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා රවුම් ගානක් එනකොට හැමදාම සිස්ටම් එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා අඩුකරලා පෙන්නනවා. එක මට සබ්ස්ක්‍රබර්ස්ලා ලක්ෂ 6 එනකොටත් වුනා. සබ්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 7ක් එනකොටත් වුනා, මිලියනයක් එනකොටත් වුනා. මිලියන 1.5 එනකොටත් වුනා. (ලක්ෂ 15)
අදත් මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාගේ දත්ත සහ නැරඹු ප්‍රමාණයේ දත්ත, වැරදියට පෙන්නනවා, පැය 8කට කලින් මේ චැනල් එකේ සබ්ස්ක්‍රයියිබර්ස්ලා 1,991,000ක් සිටියා. චැනල් එක එලියෙන් බලනකොට එ ප්‍රමාණය හරියට පෙන්නනවා. ඒ වුනාට චැනල් එකේ ඩෑෂ්බෝර්ඩ් එකෙයි ඇනලිටික්ස් දත්ත වලයි සබ්ස්ක්‍රයිබර්ස්ලා 1,984,934 අඩු කරලා වැරදි ගානක් පෙන්නනවා.
ඒ වගේම රියල් ටයිම් දත්ත වල පැය 12ක දත්ත නැතිව ගොස් තිබෙනවා. මෙහි ස්ක්‍රින්ෂොට් එකක් මේ ඊ මේල් එකත් එක්ක අමුණා තියෙනවා. කරුණාකර ඉක්මනින් මෙය නිවැරදි කරන්න.
කෙසේ වුනත් මගේ මෙච්චර කල් පෙන්නපු සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණයත් වැරදියි. ගිය අවුරුද්දේ කොරෝනා ලොක්ඩවුන් කාලේදි මේ චැනල් එකට දවසට සබ්ස්ක්‍රය්බර්ස්ලා 6000ක් -10000ක් අතර ප්‍රමාණයක් ආවා. ඒ වුනාට මේ අවුරුද්දේ ලොක්ඩවුන් කාලේදි දවසට සබ්ස්ක්‍රයිබර්ස්ලා 3500ක් වගේ තමයි පෙන්වන්නේ. (පට්ට පල් බොරු) මේ ප්‍රමාණයන් සම්පූර්ණයෙන්ම වැරදි. කරුණාකර මෙය ඉක්මනින් නිවැරදි කරන්න.
මම මේ යුටියුබ් එකේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ටයි කියන්නේ, මේ වගේ දේවල් නැවත නැවත කරන්න එපා. මේවා මම මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාට පෙන්නුවාම ඒක යුටියුබ් එකේ ශ්‍රී ලාංකික ස්ටාෆ් එකට සම්බන්ධ කුකින් චැනල් වලට හොඳ නැහැ.මිනිසුන් ඔවුන් ගැන තමයි නරකක් හිතන්නේ.
ස්තුතියි
අපේ අම්මා.
මේ ස්ක්‍රින්ෂොට් එකෙන් පෙන්වන්නේ ඔවුන් කළ දූෂිත වංචාකාරි ක්‍රියාව.
මීට කලින් අපේ අම්මා ෆේස්බුක් එකට ශෙයා කළ යුටියුබ් වීඩියෝ සියල්ලම 2020 නොවැම්බර් 4 ෆේස්බුක් එකෙන් නැති වෙලා තිබුනා. හොයලා බලනකොට යුටියුබ් එකෙන් තමයි මේක අයින් කරලා තියෙන්නේ. එහෙම කරන්න හේතු වුනේ යුටියුබ් එකට සම්බන්ධ කුකින් චැනලයක් මගේ රෙසිපියක් ඒ විදියටම කරලා දාන්න කලින් දවසෙයි එහෙම කරලා තියෙන්නේ.
එහෙම කරන්න හේතුව මේ තරුණිය මම ඇගෙන් කොපි කරනවා කියා යුටියුබ් එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කර තිබුනා. එහෙම කියු ඇය, මගෙන් කොපි කර මගේ ටිප්ස් සමග වීඩියෝ එකක් අප්ලෝඩ් කළ පසු, ඇගේ බොරුව පෙන්වීමට මම ෆේස්බුක් එකටත් යුටියුබ් කමියුනිටි එකටත් මගේ මුල් වීඩියෝ එක මිනිසුන්ට පෙන්වන්න ශෙයා කරනවා. එතකොට මිනිසුන් දැනගන්නවා. ඇය මේ කරලා තියෙන්නේ අපේ අම්මාගේ රෙසිපියක් බව.
ඒ නිසා ඇයගේ මෙම කොපි කළ වීඩියෝව ඇය යුටියුබ් එකට අප්ලෝඩ් කළ පසු මුලින් කියු ආකාරයට මම යුටියුබ් කමියුනිටි එකටත් ෆේස්බුක් එකටත් ශෙයා කරන බව දන්නා මේ තරුණියට සම්බන්ධ යුටියුබ් ආයතනයේ අය ෆේස්බුක් එකට මම ශෙයා කිරීම වැලැක්වීමට මගේ ෆේස්බුක් එකෙ තිබුනු යුටියුබ් එකේ සියලුම වීඩියෝ එතනින් ඉවත් කර දමන ලදි. එය ඔවුන් හදුන්වන්නේ "ටෙක්නිකල් එරස්" කියාය.
මෙතන ඇති සුවිශේෂත්වය නම් මේක අපේ අම්මා චැනලයට පමණක් සිදුවූවක් නොව වෙනත් රටවල තවත් අයට සිදුවූ බව පෙන්වීමට තවත් කිහිපදෙනෙක්ගේ ෆේස්බුක් වලට මෙවැනි අයින් කිරීම් සිදුකරලා තිබුනා. එසේ කරන්නේ අපේ අම්මාව රැවටීමට සහ මෝඩ කිරීමටය. එදිනම අනිත් කුකින් චැනල් වල ෆේස්බුක් වල තිබුනු යුටියුබ් වීඩියෝ මා ලග ස්ක්‍රින් රෙකෝඩින් ඇත. එදිනම අනෙකුත් කුකින් චැනල් වල, වීඩියෝ අයින් කර තිබුනේ නැත.
අද සිදුවුනු මේ සිද්දියත් තවත් යුටියුබර්ස්ලා කිහිප දෙනෙක්ට සිදුකර මේක "ටෙක්නිකල් එරස්" යැයි අපේ අම්මාව මෝඩ කිරීමට රැවටීමට තවත් යුටියුබර්ස්ලා කිහිප දෙනෙක්ට කරනු ඇත.
"ඔයාට විතරක් නෙමෙයි මේ යුටියුබ් චැනල් වලටත් වුනා" යැයි කීමේ අදහසින්ය. අපේ අම්මා චැනලය පටන්ගත් දා සිට මෙම ආයතනය (ශ්‍රී ලාංකිකයන්) විසින් කරන ලද මෙවැනි නොපණත්කම් අප ලග ස්ක්‍රීන් රෙකොඩින් ඇත.
මේ පිටුපස ඉන්න ශ්‍රී ලංකාවේ කණ්ඩායම් කව්දැයි ඉදිරියේදි අපේ රට වැසියන් හදුනාගනු ඇත.
අලුතෙන් එන අය නොදන්නවා ඇති. අපේ අම්මා චැනලයට යුටියුබ් ආයතනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පහර පිට ගැහුවා, වැඩි විස්තර දැනගන්න මේ ලින්ක් ටික බලන්න.
යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුර මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? http://www.apeamma.com/2021/04/blog-post.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය http://www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න http://www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් http://www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. http://www.apeamma.com/2021/01/blog-post.html
සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. http://www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html