Home » » යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද?

යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද?

Sunday, April 18, 2021 | 6:35 AM

 
වීඩියෝ වලට මුදල් දැබෙන්නේ වීඩියෝ නැරඹු ප්‍රමාණයට අනුවයි. සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණය අනුව නෙමෙයි.  ඒ අනුව ඔබට පසුගිය මාස දෙකේ වැඩිය මුදල් සෙවු චැනලය කව්ද කියා හොයා ගන්න පුලුවන්.
අනුන්ගේ මුදල් වලින් මට ප්‍රශ්ණයක් නැත, රට ඇතුලේ සහ යුටියුබ් එක ඇතුලේ අපේ අම්මා මුදල් සොයනවා, සල්ලි පස්සේ දුවනවා කියා දිගින් දිගටම මඩ ගසන සහ වීඩියෝ දමන අයට පිළිතුරු දියයුතු නිසා. ඔවුන්ගේ පැටිකිරිය මෙසේ ඉදිරිපත් කරමි. 

 


මේ වැඩියෙන් බැලූ චැනලයේ  එම වීඩියෝ වල නම කොපි කර VPN එකෙන් බැලුවොත් එබට පෙනෙවී ඒවා බලන්නේ අපේ රටේ අය නොව පිටරට අය කියා. පිටරට අය වීඩියෝ බලන විට අපේ රටේ අය වීඩියෝ බලා ලැබෙන මුදල මෙන් 10 ගුණයක් ලැබෙනවා ඇත. එසේනම් ඔබට පෙනෙවි වැඩිපුරම මුදල් හොයන්නේ කව්ද කියාල. 

මේ දත්ත සියල්ලම දිනපතා එකතුකරගත් සත්‍ය තොරතුරුයි.  ඔබටත් අවශ්‍යනම් ගිහිල්ලා එකතුකරලා බලන්න පලුවන්.

යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය http://www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html 

යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න http://www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html 

අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් http://www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html  

වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. http://www.apeamma.com/2021/01/blog-post.html  

සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. http://www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

SHARE

2 comments :

  1. Ape amma waruni kitchen,chammi imalka,anoma kitchen kiana okkomoa oyata wiruddawa hitiyath oya shakthimathwa inna oyage mahansiye pranamaya oyata hambela thiyena subs pramaanayen pennukm wenawa

    ReplyDelete
  2. Gambling in Las Vegas - DRMCD
    Las Vegas Casinos · D'Alembert Casino & 당진 출장마사지 Resort · 아산 출장샵 Golden Nugget 김해 출장안마 Hotel & 과천 출장마사지 Casino · 양산 출장마사지 The Grand Lisboa Casino · The Wynn

    ReplyDelete