Ape Amma Cooking Academy අපේ අම්මා ඉවුම් පිහුම් සහතික පත් පාඨමාලාව

Ape Amma Cooking Academy
අපේ අම්මා ඉවුම් පිහුම් සහතික පත් ඔන්ලයින් පාඨමාලාවට නොමිලේ ලියාපදිංචි වන්න.



Send බට්න් එක ප්‍රෙස් කළාම ලියාපදිංචිය සම්පූර්ණයි.
123 කියලා එන SIGN UP බට්න් එක ප්‍රෙස් කරන්න එපා!

Photos එවන්න අවශ්‍ය වන්නේ අපේ අම්මා ෆේස්බුක් එකේ මෙසෙන්ජර් එකටයි. (facebook messenger) facebook නැත්නම් කෑම එක සමඟ ඔබේ ෆොටෝ එක අපේ අම්මා යුටියුබ් එකට ඊමෙල් කරන්න ඕනේ. ඔබ තොරාගත් පාඨමාලාවට අයත් රෙසිපීස් ඉදිරි සතියේ දැනුම් දෙන්නම්. 
ඔබ යුටියුබයට අලුත් කෙනෙක්නම් පහත සඳහන් රෙසිපි ලින්ක් ක්ලික් කර බලා උයන්න ඉගෙන ගන්න.
 
සැලකිය යුතුයි!
 තමන් කැමති පාඨමාලාවට අදාල රෙසිපීස් උයා ෆොටෝ එවු පසු.  සහතිකය දීමට පෙර, ඔබ උයන ලද රෙසිපීස් වලින් එක රෙසිපියක් අපේ අම්මා විසින් අහඹු ලෙස තෝරාගෙන ඔබට නම් කරනු ලැබේ. එය zoom තාක්ෂණය ඔස්සේ උයා පෙන්විය යුතුය.


83 comments :

  1. මමත් කැමතී අම්මෙ මෙ පාඨමාලාව හදාරන්න.ගොඩක් වටින අවස්ථාවක් මේක ❤. Thank you madam. බුදු සරනයි

    ReplyDelete
  2. Ape amma oyagen mama godak deval igena gaththa ❤️❤️ sthuthi ape amma

    ReplyDelete
    Replies
    1. මේ තියෙන ෆෝම් එක පුරවලා SEND බට්න් එක ප්‍රේස් කරන්න විතරයි තියෙන්නේ. වෙන form ෆිල් කරන්න ඕනේ නැහැ.

      Delete
  3. Eka nam aththatama hoda deyak amme.supiri wadak meka me wage samaja sewa thawa karanna labewa kiyla mn wish krnawa all the best

    ReplyDelete
    Replies
    1. Meke free sing kiyana aka frill karanna oneda

      Delete
    2. අපේ අම්මා මමත් අසයි උයන්න. මේ form ඒක මම ඇතුළත් කලේ තාත්තා ගේ ෆොන් ඒකෙන්. මම ඇතුළත් කළ දුරකථන අංකය ඔස්සේ zoom තාක්ෂණයේන් මට ඒමට හැකියි අපේ අම්මා. ඒහෙම ඒන්න හැකියි නේද? අපේ අම්මා මට reply ඒකක් ඒවන්න අපේ අම්මා.

      Delete
    3. බොහොම ස්තුති අපෙ අම්මා මමත් register වුනේ මගෙ දුවගෙ phone එකෙන් මෙවර උසස් පෙල විභාගය ට දුව ඉන්න හින්දා online class තියෙන මට පුලුවන් හැමවෙලවෙම බල්න්න උත්සාහ කරනවා thank you somuch ape ammaa

      Delete
  4. Oba thumiyage mema sath kriyawa boho se agaya karami. Deergayusha labewa, mewan sewawawan thawa thawath idiriyata karagena yamata shakthiya labewa!

    ReplyDelete
  5. අයදුම් පත නැනේ රෙජිස්ටර් වෙන්න

    ReplyDelete
  6. ස්තුතියි අපෙ අම්මට මාව මෙම පාඨමාලාව සදහාබදවා ගැනිිම පිළිබදව , ආදරෙයි හැමදාමත්

    ReplyDelete
    Replies
    1. කවදා ඉදලද අපි photos දාන්න ඕනේ. අපේ අම්මා.

      Delete
  7. Thank you ape amma ☺❤❤❤

    ReplyDelete
  8. කිසිම දෙයක් උයන්න නොදැන හිටිය මම කටට රසට ගුණට උයන්න ඉගෙන ගත්තේ අපේ අම්මා යූ ටියුබ් චැනල් එක නිසා. ස්තූතියි අපේ අම්මා. ගොඩක් පින්. මමත් ඇතුලත් උනා. පලවෙනි පාර නමේ කොටසක් විතරයි දැම්මේ.. ඒ නිසා ආයෙත් අයදුම් කලා අපේ අම්මා. මේ ඔක්කොම පාඨමාලා මට ඉගෙන ගන්න ඕනි . ස්තූතියි

    ReplyDelete
  9. Thanks ape amma for join to free cooking
    Certificate diploma.always love you

    ReplyDelete
  10. Ape amma nisa kama godak hadanna igena gaththa
    Thank you ape amma godak adarei

    ReplyDelete
  11. Obata bohoma sthuthiy mechchara pehadhiliva step by step kema hadhana vidhiha kiyala denavata.APE AMMA you tube channel eka balala hadhapu kisima kemak veradhila neha

    ReplyDelete
  12. Thanks Ape Amma. Theruwan saranin.

    ReplyDelete
  13. මට ඔක්කොම ඒවා ගැන දැනගන්න ඕන. ස්තූතුයි අපේ අම්මා❤️

    ReplyDelete
  14. Aththama kiwwoth mama uyanna godak unandu une ape amma you tube channel eka notification ekak aapu gaman video eka balanawa
    Adarei godak😘💖

    ReplyDelete
  15. Ape amma nisa man godak kema hadhanna igenagaththa godak pin

    ReplyDelete
  16. Madam...I am not in the facebook...Is it a problem?..

    ReplyDelete
  17. අපේ අම්මට පිං සිද්ද වෙන්න විදේශීය ආහාර මෙන්ම ලාංකීය ආහාර පිසීමට විශාල මෙහෙයක් සිදුවුණා ,ගොඩක් ස්තූතියි අපේ අම්මට ❤️❤️❤️❤️❤️

    ReplyDelete
  18. තැන්කිවු අපේ අමමා

    ReplyDelete
  19. Eagerly waiting to participate

    ReplyDelete
  20. ගොඩාක් ස්තුතියි අම්මා මාව තෝරගත්තට.ඉදිරි විස්තර ලබා දෙන්න.

    ReplyDelete
  21. Thank you very much for giving a great opportunity like this .Can't wait to join your cooking academy!
    Sasmi (13 yo)
    God bless you!

    ReplyDelete
  22. Godak sthuthi amma. 😊♥ dewi pihitai

    ReplyDelete
  23. Okkotama apply karanna puluwanda ape amma

    ReplyDelete
  24. Thank you very much ape amma..your are the best person I ever met......💖💖

    ReplyDelete
  25. ඔබතුමියට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.

    ReplyDelete
  26. Ane ape Amma kohomada ඔබතුමිය ට Potos ewanne මොකක් හරහා ද

    ReplyDelete
  27. Photos එවන්නේ කොහිමද facbook ද

    ReplyDelete
  28. Actually a great programme all will learn their best

    ReplyDelete
  29. අපේ අම්මා ඔබතුමිය ඇත්තටම හොඳ මවක්.හැමදේම හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.කෑමවල ගුණ අගුණ ඉගෙන ගත්තෙ අපෙ අම්මගෙන් තමයි. අපෙ අම්මගේ රෙසිපි ගොඩක් මම හදලා තියනවා.තෙරුවන් සරණයි අපේ අම්මා..🙏🙏🙏

    ReplyDelete
  30. අපේ අම්මා අපි කෑම හදලා ෆොටෝස් ගහලා එවන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මටත් දෙනගන්න ඔනෙ

      Delete
  31. Niyamai ape ammaa godaak hoda wadak meeka math hamadeema egena gnna oni register unaaa 😊😄

    ReplyDelete
    Replies
    1. Ane mekata rejistar una mekata ලියාපදිංචි una ane mekata ලියාපදිංචි unata psse mokd karanne

      Delete
  32. Meke neethi reethi monawada kiyala danaganna puluwanda? Mama register una. Namuth neethi tika hoya ganna bari una.

    ReplyDelete
  33. Ape amma mama schoole yana lamayek.mage ammath me corse eka karanawa.math asai meka karanna .matath register wenna puluwanda ?

    ReplyDelete
  34. Obata godak pin ape amma Mn obathumige godak recipes මේ weddi hadala iwarai aththatama මේ වගේ deyak බලාපොරොත්තු උනා. ඒක ඉෂ්ට කරාට ඔබට ගොඩක් පින් හැමදාම මේ වගේ හොඳ දෙයක් කරලා sathutin parissamin jiwath wenna. ඇත්තටම ඔබ අපේ අම්මා thamai e තනතුර ඔබට ගොඩක් සුදුසුයි. Godak ස්තූතියි

    ReplyDelete
  35. I also want to know that rules

    ReplyDelete
  36. kohomada danaganne e e ways wala ayta thiyena kama jathi tika ......

    ReplyDelete
  37. Very important to us..Thank you ape amma ....

    ReplyDelete
  38. බොහොම ස්තූතියි අපේ අම්මා...
    පුදිගලික අදහසක්,
    අපිට ඒ ඒ පඨමාලාවට අවශ්‍ය මූලික උපකරණ list එකක් කලින් දැනුවත් කරනවනම් හොදයි කියලා හිතෙනවා මැඩම්.

    ReplyDelete
  39. බොහෝම හොදයි ඔබට බොහෝම පිං

    ReplyDelete
  40. මන් ගෙදර අයට රසට කෑම හදලා දෙන්නෙ අපේ අම්මා වීඩියෝ බලලා තමයි... විශේශ කෑමක් හැදුවාම අහල පහල අයටත් දෙනවා.කෑම රසයි කියලා තමයි හැමෝම කියන්නේ.ස්තූතියි අපේ අම්මා.. බුදු සරණයි..!

    ReplyDelete
  41. ඇත්තටම ගොඩක් වටින වැඩක් අපේ අම්මා.මන් කෑම උයන්න ආස වුණේ මේ චැනල් එක හින්ද.දැන් මගෙ අම්මම මට කියල කෑම හදෝගන්නෙ මට හරිම සතුටුයි ඒම වෙන්න පුලුවෙන් වුණේ අපේ අම්ම චැනල් එක නිසා තමයි

    ReplyDelete
  42. කවදා ඉඳලද පටන් ගන්නේ අපේ අම්මා

    ReplyDelete
  43. Thank you ape amma....❤️❤️❤️

    ReplyDelete
  44. Thank you so much ape amma ❤😘😘

    ReplyDelete
  45. Thank u soo.much.nodanna godak dewal dagatte ape amma YouTube channel eken.����

    ReplyDelete
  46. ස්තූති අපේ අම්මා..❤️🙏ගොඩක් දේවල් ඉගෙන ගත්තා,ඉගෙන ගන්නවා අපේ අම්මගෙන්..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපේ අම්මට

    ReplyDelete
  47. Thank you ape amma godak danuma labagannawa
    Ape ammata deergayusha prarthana karanawa.
    Hadana hamadema sarthakai ee ape amma hamadema hariyata piliwelata kiyadena nisa godak pin 🙏🙏🙏

    ReplyDelete