Ape Amma Cooking Academy අපේ අම්මා ඉවුම් පිහුම් සහතික පත් පාඨමාලාව

Ape Amma Cooking Academy
අපේ අම්මා ඉවුම් පිහුම් සහතික පත් ඔන්ලයින් පාඨමාලාවට නොමිලේ ලියාපදිංචි වන්න.



Send බට්න් එක ප්‍රෙස් කළාම ලියාපදිංචිය සම්පූර්ණයි.
123 කියලා එන SIGN UP බට්න් එක ප්‍රෙස් කරන්න එපා!

Photos එවන්න අවශ්‍ය වන්නේ අපේ අම්මා ෆේස්බුක් එකේ මෙසෙන්ජර් එකටයි. (facebook messenger) facebook නැත්නම් කෑම එක සමඟ ඔබේ ෆොටෝ එක අපේ අම්මා යුටියුබ් එකට ඊමෙල් කරන්න ඕනේ.

රෙජිස්ටර් වුනාට පස්සේ Apé Amma Cooking Academy එකේ ඇති ප්ලේලිස්ට් වලින් තොරාගත් පාඨමාලාවට අදාල රෙසිපිස් නම් කර ඇත.  පහත ලින්ක් එකෙන් බලන්න.


  වැඩි විස්තර මේ වීඩියෝව බලා දැනගන්න.

සැලකිය යුතුයි!

 තමන් කැමති පාඨමාලාවට අදාල රෙසිපීස් උයා ෆොටෝ එවු පසු.  සහතිකය දීමට පෙර, ඔබ උයන ලද රෙසිපීස් වලින් එක රෙසිපියක් අපේ අම්මා විසින් අහඹු ලෙස තෝරාගෙන ඔබට නම් කරනු ලැබේ. එය zoom තාක්ෂණය ඔස්සේ උයා පෙන්විය යුතුය.


103 comments :

  1. මමත් කැමතී අම්මෙ මෙ පාඨමාලාව හදාරන්න.ගොඩක් වටින අවස්ථාවක් මේක ❤. Thank you madam. බුදු සරනයි

    ReplyDelete
    Replies
    1. මමත් කැමති පාඨමාලාව සම්පූර්ණ කරන්න.අම්මා Thank you so much masam

      Delete
  2. Ape amma oyagen mama godak deval igena gaththa ❤️❤️ sthuthi ape amma

    ReplyDelete
    Replies
    1. මේ තියෙන ෆෝම් එක පුරවලා SEND බට්න් එක ප්‍රේස් කරන්න විතරයි තියෙන්නේ. වෙන form ෆිල් කරන්න ඕනේ නැහැ.

      Delete
  3. Eka nam aththatama hoda deyak amme.supiri wadak meka me wage samaja sewa thawa karanna labewa kiyla mn wish krnawa all the best

    ReplyDelete
    Replies
    1. Meke free sing kiyana aka frill karanna oneda

      Delete
    2. අපේ අම්මා මමත් අසයි උයන්න. මේ form ඒක මම ඇතුළත් කලේ තාත්තා ගේ ෆොන් ඒකෙන්. මම ඇතුළත් කළ දුරකථන අංකය ඔස්සේ zoom තාක්ෂණයේන් මට ඒමට හැකියි අපේ අම්මා. ඒහෙම ඒන්න හැකියි නේද? අපේ අම්මා මට reply ඒකක් ඒවන්න අපේ අම්මා.

      Delete
    3. බොහොම ස්තුති අපෙ අම්මා මමත් register වුනේ මගෙ දුවගෙ phone එකෙන් මෙවර උසස් පෙල විභාගය ට දුව ඉන්න හින්දා online class තියෙන මට පුලුවන් හැමවෙලවෙම බල්න්න උත්සාහ කරනවා thank you somuch ape ammaa

      Delete
  4. Oba thumiyage mema sath kriyawa boho se agaya karami. Deergayusha labewa, mewan sewawawan thawa thawath idiriyata karagena yamata shakthiya labewa!

    ReplyDelete
  5. අයදුම් පත නැනේ රෙජිස්ටර් වෙන්න

    ReplyDelete
  6. ස්තුතියි අපෙ අම්මට මාව මෙම පාඨමාලාව සදහාබදවා ගැනිිම පිළිබදව , ආදරෙයි හැමදාමත්

    ReplyDelete
    Replies
    1. කවදා ඉදලද අපි photos දාන්න ඕනේ. අපේ අම්මා.

      Delete
  7. Thank you ape amma ☺❤❤❤

    ReplyDelete
  8. කිසිම දෙයක් උයන්න නොදැන හිටිය මම කටට රසට ගුණට උයන්න ඉගෙන ගත්තේ අපේ අම්මා යූ ටියුබ් චැනල් එක නිසා. ස්තූතියි අපේ අම්මා. ගොඩක් පින්. මමත් ඇතුලත් උනා. පලවෙනි පාර නමේ කොටසක් විතරයි දැම්මේ.. ඒ නිසා ආයෙත් අයදුම් කලා අපේ අම්මා. මේ ඔක්කොම පාඨමාලා මට ඉගෙන ගන්න ඕනි . ස්තූතියි

    ReplyDelete
  9. Thanks ape amma for join to free cooking
    Certificate diploma.always love you

    ReplyDelete
  10. Ape amma nisa kama godak hadanna igena gaththa
    Thank you ape amma godak adarei

    ReplyDelete
  11. Obata bohoma sthuthiy mechchara pehadhiliva step by step kema hadhana vidhiha kiyala denavata.APE AMMA you tube channel eka balala hadhapu kisima kemak veradhila neha

    ReplyDelete
  12. Thanks Ape Amma. Theruwan saranin.

    ReplyDelete
  13. මට ඔක්කොම ඒවා ගැන දැනගන්න ඕන. ස්තූතුයි අපේ අම්මා❤️

    ReplyDelete
  14. Aththama kiwwoth mama uyanna godak unandu une ape amma you tube channel eka notification ekak aapu gaman video eka balanawa
    Adarei godak😘💖

    ReplyDelete
  15. Ape amma nisa man godak kema hadhanna igenagaththa godak pin

    ReplyDelete
  16. Madam...I am not in the facebook...Is it a problem?..

    ReplyDelete
  17. අපේ අම්මට පිං සිද්ද වෙන්න විදේශීය ආහාර මෙන්ම ලාංකීය ආහාර පිසීමට විශාල මෙහෙයක් සිදුවුණා ,ගොඩක් ස්තූතියි අපේ අම්මට ❤️❤️❤️❤️❤️

    ReplyDelete
  18. තැන්කිවු අපේ අමමා

    ReplyDelete
  19. ගොඩාක් ස්තුතියි අම්මා මාව තෝරගත්තට.ඉදිරි විස්තර ලබා දෙන්න.

    ReplyDelete
  20. Thank you very much for giving a great opportunity like this .Can't wait to join your cooking academy!
    Sasmi (13 yo)
    God bless you!

    ReplyDelete
  21. Godak sthuthi amma. 😊♥ dewi pihitai

    ReplyDelete
  22. Okkotama apply karanna puluwanda ape amma

    ReplyDelete
  23. Thank you very much ape amma..your are the best person I ever met......💖💖

    ReplyDelete
  24. ඔබතුමියට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.

    ReplyDelete
  25. Ane ape Amma kohomada ඔබතුමිය ට Potos ewanne මොකක් හරහා ද

    ReplyDelete
  26. Photos එවන්නේ කොහිමද facbook ද

    ReplyDelete
  27. Actually a great programme all will learn their best

    ReplyDelete
  28. අපේ අම්මා ඔබතුමිය ඇත්තටම හොඳ මවක්.හැමදේම හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.කෑමවල ගුණ අගුණ ඉගෙන ගත්තෙ අපෙ අම්මගෙන් තමයි. අපෙ අම්මගේ රෙසිපි ගොඩක් මම හදලා තියනවා.තෙරුවන් සරණයි අපේ අම්මා..🙏🙏🙏

    ReplyDelete
  29. අපේ අම්මා අපි කෑම හදලා ෆොටෝස් ගහලා එවන්නේ කොහොමද?

    ReplyDelete
  30. Niyamai ape ammaa godaak hoda wadak meeka math hamadeema egena gnna oni register unaaa 😊😄

    ReplyDelete
    Replies
    1. Ane mekata rejistar una mekata ලියාපදිංචි una ane mekata ලියාපදිංචි unata psse mokd karanne

      Delete
  31. Meke neethi reethi monawada kiyala danaganna puluwanda? Mama register una. Namuth neethi tika hoya ganna bari una.

    ReplyDelete
  32. Ape amma mama schoole yana lamayek.mage ammath me corse eka karanawa.math asai meka karanna .matath register wenna puluwanda ?

    ReplyDelete
  33. Obata godak pin ape amma Mn obathumige godak recipes මේ weddi hadala iwarai aththatama මේ වගේ deyak බලාපොරොත්තු උනා. ඒක ඉෂ්ට කරාට ඔබට ගොඩක් පින් හැමදාම මේ වගේ හොඳ දෙයක් කරලා sathutin parissamin jiwath wenna. ඇත්තටම ඔබ අපේ අම්මා thamai e තනතුර ඔබට ගොඩක් සුදුසුයි. Godak ස්තූතියි

    ReplyDelete
  34. kohomada danaganne e e ways wala ayta thiyena kama jathi tika ......

    ReplyDelete
  35. Very important to us..Thank you ape amma ....

    ReplyDelete
  36. බොහොම ස්තූතියි අපේ අම්මා...
    පුදිගලික අදහසක්,
    අපිට ඒ ඒ පඨමාලාවට අවශ්‍ය මූලික උපකරණ list එකක් කලින් දැනුවත් කරනවනම් හොදයි කියලා හිතෙනවා මැඩම්.

    ReplyDelete
    Replies
    1. Kohomada class karanne ape amma zoom ekend ,awashya dewal upakarana monwada ♥️

      Delete
  37. බොහෝම හොදයි ඔබට බොහෝම පිං

    ReplyDelete
  38. මන් ගෙදර අයට රසට කෑම හදලා දෙන්නෙ අපේ අම්මා වීඩියෝ බලලා තමයි... විශේශ කෑමක් හැදුවාම අහල පහල අයටත් දෙනවා.කෑම රසයි කියලා තමයි හැමෝම කියන්නේ.ස්තූතියි අපේ අම්මා.. බුදු සරණයි..!

    ReplyDelete
  39. ඇත්තටම ගොඩක් වටින වැඩක් අපේ අම්මා.මන් කෑම උයන්න ආස වුණේ මේ චැනල් එක හින්ද.දැන් මගෙ අම්මම මට කියල කෑම හදෝගන්නෙ මට හරිම සතුටුයි ඒම වෙන්න පුලුවෙන් වුණේ අපේ අම්ම චැනල් එක නිසා තමයි

    ReplyDelete
  40. කවදා ඉඳලද පටන් ගන්නේ අපේ අම්මා

    ReplyDelete
  41. Thank you ape amma....❤️❤️❤️

    ReplyDelete
  42. Thank you so much ape amma ❤😘😘

    ReplyDelete
  43. Thank u soo.much.nodanna godak dewal dagatte ape amma YouTube channel eken.����

    ReplyDelete
  44. ස්තූති අපේ අම්මා..❤️🙏ගොඩක් දේවල් ඉගෙන ගත්තා,ඉගෙන ගන්නවා අපේ අම්මගෙන්..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපේ අම්මට

    ReplyDelete
  45. Thank you ape amma godak danuma labagannawa
    Ape ammata deergayusha prarthana karanawa.
    Hadana hamadema sarthakai ee ape amma hamadema hariyata piliwelata kiyadena nisa godak pin 🙏🙏🙏

    ReplyDelete
  46. බොහොම ස්තුති අපෙ අම්මා මමත් register උනා .. නිතරම කෑම ජාති හදනවා මම අපේ අම්මා හදන විදිහ බලාගෙන ... ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේකෙන් බලලා... 🙏❤️😘❤️❤️❤️ තෙරුවන් සරනයි ඔබට ... 🙏🙏💐

    ReplyDelete
  47. Thanks you for you get this opportunity us.

    ReplyDelete
  48. ලියාපදිංචි වුනා මම ගොඩක් කෑම හදලා තීයෙනවා අපේ අම්මා බලාගෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි

    ReplyDelete
  49. Mama pastry varga Thora gaththa ethakota patties ,rolls vage deval ayethi venavada?

    ReplyDelete
  50. Register උනාා පස්ටසේ මොකක්ද කරන්නේ

    ReplyDelete
  51. Register una ❤ දැන් මොකද කරන්නේ

    ReplyDelete
  52. Ane oylt recipes.godeke photos eww.Mn oyl Ew seen krnn na ne.email blnn ndd oy

    ReplyDelete
  53. Phone 1kn register wnnk komd 🙄

    ReplyDelete
  54. Thank you ape amma.thanks a lot.

    ReplyDelete
  55. Mage ammagen iganaganna nohakiu godank dewal obathumigen igenagaththa obathumita godak pin. Mage habita rasata kama hadanne obagen igenagena. thank you soo much.

    ReplyDelete
  56. Amma mn face book ne. course eka karanne zoom walin neda.amma kawadada course eka thiyenne

    ReplyDelete
  57. Cake cpurse 1,2
    Dhekama karanna onedha ?
    Ape amma ❤️

    ReplyDelete
  58. Ape amma oyage you tube email ake dennako plz

    ReplyDelete
  59. Ape amma oyage Phone dennako plz Iam Norwood Yogeswary

    ReplyDelete
  60. ඉතා වටිනවා අපේ අම්මා වැඩසටහන අසාවෙන් බලනවා. රම්පෙ ඉස්ම අරගෙන කොලපාට පෑන් කේක් හැදුවා. අපේ අම්මා චැනලය බලාගෙන. මට හරිම අසා. ගෙදර හොද comment ලැබුනේ. ඔබ තුමියට ගොඩක් පිං.

    ReplyDelete
  61. Ape amma, thama cooking programme ek thiyenwd ?

    ReplyDelete