Home » , » Konda Kavum Recipe by Ape Amma

Konda Kavum Recipe by Ape Amma

Friday, March 30, 2018 | 4:27 AM

මේ රෙසිපිය මම උගන්නපු විදියටම කරන්න. වෙනස් කම් මොකුත්ම කරන්න යන්න එපා.එතකොට ඔයාට ලස්සන කැවුම් ටිකක් බැදගන්න පුලුවන්. කඩේ පිටි පැකට් පාවිච්චි කරන්නත් එපා. කැවුම දාන ප්‍රමාණය අනුව මේ පිටි ප්‍රමාණයෙන් කැවුම් 20-25ක් හදන්න පුලුවන්. දැන්මම හදන්න මේ ප්‍රමාණයන්ගෙන් භාගේ භාගේ අරන් පුරුදු වෙන්න. පැණි මැන්නේ මෙෂරින් කප් එකෙන්, කෝප්ප ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න. https://www.youtube.com/watch?v=NUcaDghPw8c
SHARE

0 comments :

Post a Comment