2021 - 12 - 05 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,356,000 ඉන්න චැනල් එකක, වීඩියෝ 1400ක් තිබෙන චැනල් එකේ පැය විසිහතරක් ඇතුලත මුලු චැනල් එකටම වැටි ඇත්තේ කමෙන්ට් 76ක් පමණයි. ඒ 76ක් එකම තැනකින් දාන බොරු කමෙන්ට්. මේක ඉතාම විහිලුවක්, ඔබට පුලුවන්නම් අපේ රටේ 25දාහාක් 30දාහාක් ඉන්න චැනල් වල බලන්න දවසට කමෙන්ට් කොච්චරක් තියෙනවාද කියලා. යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් අපේ අම්මා චැනලයෙන් පන්නා පන්නා පළිගන්නා එක ක්‍රමයක් තමයි මේ.

held for review kiyana tab eka gihin baluwada
ReplyDelete