Home » » Ape Amma facebook post Semolina balls

Ape Amma facebook post Semolina balls

Saturday, November 28, 2020 | 2:53 AM

 

 


 

 

මේ රෙසිපිය අදට දවස් 10la ෆේස්බුක් එකේ අපේ අම්මා ෆේස්බුක් එකේ ෆැන්ස්ලා 164,000ක් ඉන්නවා. 2020-11-28 වන  කොට. ඒත් ෆේස්බුක් එකෙන් මේ පෝස්ට් එක යවලා තියන ප්‍රමාණය රවුම් කරලා තියනවා එතනින් බලන්න.
මේ වීඩියෝ එකේ ලයික්, කමෙන්ට්, ශෙයා අඩු වෙලා තියෙන්නේ ෆැන්ස්ලාට පෝස්ට් එක යවපු නැති නිසා. 

යවපු ප්‍රමාණය ෆෑන්ස්ලාට පෙන්නේ නැහැ අපට විතරයි පේන්නේ. මේ අධ්‍යාපනික වටිනාකමක් ඇති ඖෂධීය ආහාර මෙවැනි වීඩියෝ යවන්නේ නැති වෙන්න හේතුන් කිහිපයක් තියනවා. ප්‍රධානම එක ෆේස්බුක් එකට සම්බන්ධ චැනල් එකක් මේ හා සමාන රෙසිපියක් කරලා තියනවා. ඒකට වඩා මේක බලයි කියලා. මේ ඔබේ දැනගැනීම සඳහායි.

SHARE

1 comments :

  1. Join our free mychoice program and you may take part in monthly giveaways, promotions 1xbet korea and sweepstakes. You'll additionally receive discounts and comps that you can take with you and use at any mychoice location, from Massachusetts to Las Vegas and in all places in between. Now offering progressive jackpots on Pai Gow, Asia Poker, Three Card Poker, Four Card Poker, and Ultimate Texas Hold ‘Em. Get as close to 9 as attainable and engage in three optionally available aspect bets to up the excitement.

    ReplyDelete