Home » » Ape Amma facebook post healthy parata.

Ape Amma facebook post healthy parata.

Saturday, November 28, 2020 | 2:47 AM

 


මේ රෙසිපිය අදට දවස් 8 ෆේස්බුක් එකේ අපේ අම්මා ෆේස්බුක් එකේ ෆැන්ස්ලා 164,000ක් ඉන්නවා. 2020-11-28 වන  කොට. ඒත් ෆේස්බුක් එකෙන් මේ පෝස්ට් එක යවලා තියන ප්‍රමාණය රවුම් කරලා තියනවා එතනින් බලන්න. 


මේ වීඩියෝ එකේ ලයික්, කමෙන්ට්, ශෙයා අඩු වෙලා තියෙන්නේ ෆැන්ස්ලාට පෝස්ට් එක යවපු නැති නිසා. යවපු ප්‍රමාණය ෆෑන්ස්ලාට පෙන්නේ නැහැ අපට විතරයි පේන්නේ. මේ අධ්‍යාපනික වටිනාකමක් ඇති ඖෂධීය ආහාර මෙවැනි වීඩියෝ යවන්නේ නැති වෙන්න හේතුන් කිහිපයක් තියනවා. ප්‍රධානම එක ෆේස්බුක් එකට සම්බන්ධ චැනල් එකක් මේ හා සමාන රෙසිපියක් කරලා තියනවා. ඒකට වඩා මේක බලයි කියලා. මේ ඔබේ දැනගැනීම සඳහායි.

SHARE

0 comments :

Post a Comment