Home » » රු. ලක්ෂයක් දක්වා මුළුතැන්ගෙයි උපකරණ දිනාගැනීමේ තරගය Win up to Rs 100,000 on Kitchen items Apé Amma

රු. ලක්ෂයක් දක්වා මුළුතැන්ගෙයි උපකරණ දිනාගැනීමේ තරගය Win up to Rs 100,000 on Kitchen items Apé Amma

Sunday, October 18, 2020 | 6:08 AM

 

රු. ලක්ෂයක් දක්වා මුළුතැන්ගෙයි උපකරණ දිනාගැනීමේ තරගය Win up to Rs 100,000 on Kitchen items Apé Amma


ෆේස්බුක් ලින්ක් එක. ෆොටෝස් එවන්න මෙතන ක්ලික් කරන්න. https://www.facebook.com/ApeAmmaFans/ තරඟයට අතුලත්වීමට තරඟ කොන්දේසි - හරි පහසුයි. 

 1. අපේ අම්මාගෙන් උගන්න ඉගෙනගෙන සෑදු කැමතිම කෑම වර්ග ගැන යුටියුබ් එකේ අද (2020-10-18) දාන වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. මෙම තරඟයට සහභාගීවිමට කැමතිනම් ඒ බව මේ විඩියෝව යට සඳහන් කරන්න. (ඔබ ජයග්‍රහණය කලොත් මේ වීඩියෝ එක යට ඔබ දැමු කමෙන්ට් එක කොයි එකද කියා ඔබේ ෆේස්බුක් එක හරහා ඔබෙන් අසා තහවුරු කරගන්නවා.) 

 2. අපේ අම්මා කියාදුන් රෙසිපි 2ක් උයන්න.  

(i) වීඩියෝස් 1084න් තමන් කැමතිම රෙසිපියක් 

 (ii) එළවළු හෝ මැල්ලුම් රෙසිපියක් උයලා අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකෙ මේ පිංතූරය යටින් දාන්න. (ෆොටෝ එවනවිට උයන වෙලාවේ ගත්තු ෆොටෝස් 2ක් තිබිය යුතුයි. උයලා ෆොටෝස් එවන කෙනාගේ ෆේස්බුක් එකේ ඇත්තටම උයන කෙනාගේ ෆොටෝ එක තියන ප්‍රොෆයිල් එක විය යුතුයි.) ෆේස් බුක් එකට එවන ෆොටෝ එක ඉතා පැහැදිලිව තිබිය යුතුයි. උයපු රෙසිපියේ කුමක්ද කියා නම ලියන්න. රෙසිපිය ගැන ඔබේ අදහසත් ලියන්න.  

3. මේ විඩියෝ එක ඔබේ ෆේස්බුක් ගිණුමේ පබ්ලික් ශෙයා කර තිබිය යුතුයි. 

 4.අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ලයික් කර තිබිය යුතුයි.  

5. අපේ අම්මා චැනලයෙන් ඔබ ලැබු ප්‍රයෝජන ගැන මුහුණ පෙන්වා. විනාඩි 1ක වීඩියෝ එකකින් එවන්න. අපේ අම්මා චැනලයෙන් ඔබ ඉගෙනගත් රෙසිපීස් ගැන සහ ලැබු ප්‍රයෝජනය ගැන මුහුණ පෙන්වා විනාඩියක වීඩියෝ එකක් එවන අයගේ නම දිනුම් අදින අවස්ථාවේදි 3න් සැරයක් ලියලා මම ඒ දිනුම් ඇදීමට ඇතුලත් කරනවා. එතකොට ඒ අයට ජයග්‍රහණය කිරීමේ අවස්ථාව වැඩි වෙනවා. 

  මේ තරග කොන්දේසි සපුරා ඇති අයව, තරගයට අතුලත් කර ගන්නවා ඇත. මේ තරඟය ඇතුල්වන ඔබේ ඉහත සදහන් හැම පියවරක්ම අපේ අම්මාම බලනවා ඇත. තරඟය 2020-10-18 සිට 2020 නොවැම්බර් 1 දක්වා.

How to enter the contest. Only 5 simple steps.
1. Post a comment under today's video saying that you are interested in participating in the contest. And mention the best recipes you've tried out watching Ape Amma channel.

(if you win, I'll verify your comment via your facebook profile)


2. Try out 2 recipes of Ape Amma channel

(i) Any of your favorite recipes from the 1084 videos

(ii) One recipe from either Mallum or vegetables curries.

And send your photos to Ape Amma facebook page.(you must at least include 2 photos while making the dish, so  we know it's not a photo from a shop or else where. And you must  send the photos from the facebook profile of the real person who cooked the recipes.)

3. You have to share this video "Publicly" on your facebook profile.


4. You must have liked the Ape Amma facebook page.(https://www.facebook.com/ApeAmmaFans/)


5. if you send a short 1 min video of the recipes you've tried out and how useful Ape Amma channel has been to your life then you'll get 3 BONUS Entries to the contest.


Which increases the chance of you winning.

People who have completed all these will be added to a raffle draw and I'll check each and every entry personally.


Contest starts today (18-10-2020) and ends on November 1st 2020.

 

SHARE

0 comments :

Post a Comment