Home » » මෙලෙකට හදන පිම්බෙන චපාතිය Easy Soft Atta flour chapathi by Apé Amma

මෙලෙකට හදන පිම්බෙන චපාතිය Easy Soft Atta flour chapathi by Apé Amma

Saturday, May 16, 2020 | 12:24 AM




ආටා පිටි හෝ පාන් පිටි කෝප්ප 1යි (ග්‍රෑම් 125යි)
වතුර කෝප්ප 1/2
 ලුණු කුඩු තේ හැඳි 1/2
 එළඟිතෙල් හෝ පොල් තෙල් ටිකක්

ඔබ ගන්නා පිටි වලට අනුව වතුර එහා මෙයා වෙන්න පුලුවන් ඇලෙනවා වගේනම් අතේ පිටි ටිකක් ගාගන්න.

1 cup atta aflour(125g)
1/2 cup water
1/2 tsp salt
 ghee or butter or oil
SHARE

0 comments :

Post a Comment