Home » , » Easy Rice cooker Kiribath by Apé Amma

Easy Rice cooker Kiribath by Apé Amma

Monday, December 30, 2019 | 4:30 AM




රයිස් කුකර් කිරි බත්

සුඳු කැකුළු හාල් ග්‍රෑම් 500
දියකිරි කෝප්ප 7(රයිස් කුකර් කෝප්ප)
මිටි කිරි කෝප්ප 3යි (රයිස් කුකර් කෝප්ප)
ලුණු කුඩු තේ හැඳි 1 1/4

රයිස් කුකර් කෝප්ප 1 = මිලි ලීටර් 180

500g white rice
7 cups coconut milk(2nd milk)
(rice cooker cups)
3 cups thick coconut milk (1st milk)
1 1/4 tsp salt

1 rice cooker cup = 180ml



1.කිරි දාලා විනාඩි 11කට පස්සේ ඇරලා කලවම් කරනවා.
2.වහලා විනාඩි 6කට පස්සේ ආයෙත් ඇරලා හැඳි ගානවා.
3.විනාඩි 7කට පස්සේ රයිස් කුකර එක ඔෆ් වුනා
4. කීප් වෝම් එකේ වහලා විනාඩි 8ක් තියනවා
5. උකු පොල් කිරි දාලා විනාඩි 5ක් කීප් වෝම් එකේ තියනවා
6.විනාඩි 5කට පස්සේ ඇරලා කලවම් කරනවා.
7.කලවම් කළාට පස්සේ වහලා ස්විච් එක ඔන් කරනවා
8. විනාඩි 4කින් රයිස් කුකර් එක ඕෆ් වුනා
9. දැන් සාස් පාන එලියට අරන් කලවම් කරනවා
10.කලවම් කරලා තියලා ආයෙත් ස්විච් එක ඔන් කරනවා
11.විනාඩි 3කින් ආයෙත් එලියට ගන්නවා
12.කලවම් කරලා ආයේ තියලා වහලා ස්විච් එක ඔන් කරනවා.
13.විනාඩි 2න් ස්විච් එක ඕෆ් වුනා
14.කීප් වෝම් එකේ විනාඩි 7ක් වහලා තියනවා
15.විනාඩි 7කට පස්සේ කලවම් කරලා වහලා ආයෙත් ස්විච් එක ඔන් කරනවා
16.දැන් ආයෙත් විනාඩි 3කට පස්සේ එලියට අරන් කලවම් කරනවා.
17.කලවම් කරලා ආයෙත් කීප් වෝම් එකේ තියනවා
18.විනාඩි 6කට පස්සේ කලවම් කරලා වහලා ආයෙත් ස්විච් එක ඔන් කරනවා
19.තව විනාඩි 6කින් ස්විච් එක ඕෆ් වුනා
20.දැන් ආයෙත් කලවම් කරනවා
21.ඊට පස්සේ වහලා අයේත් කීප් වෝම් එකේ තියනවා
22.දැන් විනාඩි 4කට පස්සේ ඇරලා කලවම් කරනවා
23.කළු තල එකතු කරනවා
SHARE

0 comments :

Post a Comment